;ñ,akdvqfõ§
,xldfõ jkaokdlrejkaf.a
nia l=vq l< yeá
fmf¾od
Y%S ,dxlsl jkaokdlrejkag ;ñ,akdvqfõ§ ysßyer we;sùfuka miq Bfha iji;a
;ñ,akdvqfõ á%Ñ .=jkaf;dgqm< n,d tñka isá Y%S ,dxlslhka /.;a niar:
y;lg ;ñ,akdvqfõ fldá ys;jd§ka úiska m%ydr t,a, lr ;snqKd'
fudjqka
l¿ fldä Tijdf.k niar:j,g myr § we;af;a lÜgQ¾ kue;s m%foaYfha§h' tu
niar:j, Y%S ,dxlslhka 178 la .uka lr ;snqK w;r thska 76 la ldka;dfjda
iy 36 la orejkao isáhd'
,xldfõ fuu msßi fõ,lal¾ks foajia:dkh jkaokd lsÍu i|yd .sh Y%S ,dxlsl lf;da,sl ne;su;=ka msßils'
m<uqjrg
fmf¾od fmrjrefõ fõ,lal¾ks lf;da,sl foajia:dkh jkaokdudk lsÍug .sh Y%S
,dxlsl ne;su;=ka 180 fokl= o fldá ys;jd§kaf.a ;¾ckhg yd úfrdaOhg
,laùfuka miq Y%S ,dxlslhskg ;ñ,akdvqfõ ixpdrh lsÍfuka j<lsk f,i
úfoaY wud;HdxYh u.ska oekqï §ula o lr ;snqKd'
thg wu;rj fmf¾od
;kacud¾ lf;da,sl foajia:dkh jkaokdudkh i|yd .sh Y%S ,dxlslhka msßilg o
t,a' à' à' B' ys;jd§kaf.a úfrdaOh ksid foajia:dkfha /ljrK i,id .ekSug
isÿjqKd'
Saturday, September 8, 2012
Thursday, July 16, 2009
ෆයර් ෆොක්ස් ඇඩ්ඔන්-චතුර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය
චතුර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය
https://addons.mozilla.org/en-US/firefox/addon/11218
සිංහල ඉංග්‍රීසි පහසු ශබ්ද කෝෂයක් වන මෙය ෆයර්ෆොක්ස් මෙනුව යට ටූල්බාරයක් ලෙස දර්ශනය වන අතර මෙමගින් ඔබට සිංහල යුනිකෝඩ් භාවිතයෙන් යතුරු ලියනය කරන වචනය ඉංග්‍රීසියෙනුත් ඉංග්‍රීසි වචනය සිංහලෙනුත් ලද හැකිය ඊට අමතරව වෙබ් පිටුවක වචනයක් දෙවරක් රයිට් ක්ලික් කර එහි තේරුම ලද හැකිය.
ෆයර් ෆොක්ස් ඇඩ්ඔන් ගැන වැඩි විස්තර මෙතැනින්

වර්ඩ් ෆයිල් එකක සිංහල ෆොන්ටයක් රැඳවිය හැකිද?

සිංහල ෆොන්ටයක් යොදා මයික්‍රොසොෆ්ට් වර්ඩ් යතුරුලියනය කිරීමකදී එම ලිපිය විවර කරන පරිගණකයේ එම ෆොන්ටය නැතිනම් අකුරු හරියාකාරව දර්ශනය නොවීමේ ගැටලුව ගැන ඔබ දන්නවා.එයට විසඳුම ලෙස ඔබ මෙතෙක් කල් කළේ එම අදාළ ෆොන්ටයේද කොපියක් සමඟ වර්ඩ් ෆයිලය අවශ්‍ය කෙනෙකුට යොමු කිරීමයි.නමුත් එම ගැටලුවට පහසු විසඳුමක් වර්ඩ් මෘදුකාංගය තුළම ඇති බව ඔබ මෙතෙක් නොදැන සිටියාද?
ඔබ පාවිච්චි කරන්නේ,වර්ඩ් 2000-2002 හෝ 2003 සංස්කරණයක් නම් ඔබට අවශ්‍ය සිංහල ඕනෑම ෆොන්ටයකින් යතුරු ලියන කර ටූල්ස්-ඔප්ෂන්-සේව් යන ස්ථානයට ගොස් එම්බෙඩ් ටෘ ටයිප් ෆොන්ට්ස් යන තැන කිලික් කර එම වින්ඩෝව ඕකේ කර ඉන් ඉවත් වී ඒ සමගම ෆයිලය සේව් කරන්න.එවිට ෆොන්ටය වර්ඩ් ඩොකියුමන්ට්හි ඇතුළාන්තයේ සේව් වන අතර එම ෆොන්ටය නැති ඕනෑම පරිගණකයක විවර කර නිවැරදිව නැරඹිය හැකිය.
අමතර කරුණු
- මෙවැනි ආකාරයට සේව් කිරීමකදී ෆයිලයේ කිලෝබයිට් ගණන තරමක් වැඩි වන්නේ,එහි ෆොන්ටයද අන්තර්ගත බැවිනි.එම බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ වර්ඩ් ෆයිලයේ ටයිප් කළ අකුරු පමණක් සේව් කිරීමටද හැකිය. ඒ සඳහා ටූල්ස්-ඔප්ෂන්-සේව් මෙනුවට ගොස් එම්බෙඩ් කැරැක්ටර්ස් ඉන් යූස් ඔන්ලි තේරිය යුතුය.
- ඔබ පරිහරණය කරන්නේ වර්ඩ් 2007 නම් එහි ඔප්ෂන්ස් හි මෙම තේරීම් තේරිය යුතුය.
- මෙවැනි ටූල්ස්-ඔප්ෂන්-සේව්හි කරන වෙනස් කම ඔබ මේ අකාරයට සේව් කිරීමට අවශ්‍ය සෑම වාරයක් පාසාම කළ යුතු අතර වර්ඩ් 2007 හිදී පමණක් මෘදුකාංගයේ ස්ථිර වෙනසක් ලෙස එම වෙනස්කම සිදුකර තැබිය හැකිය.
Monday, July 13, 2009
ෆයර් ෆොක්ස්හි වටිනා කාර්ය කරන අමතර ඇඩ්ඔන්ස්
අන්තර්ජාලය නැරඹීමට ඔබ පරිහරණය කරන්නේ,ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය නම් එහි පිහිටුවිය හැකි ඇඩ්ඔන්ස් මගින් අමතර කාර්යය රැසක් ඉටුකර ගත හැකි බව ඔබ අසා තිබේද?ඉතා කුඩා ෆයිල් ප්‍රමාණයේ නොමිලයේ එන මෙම අමතර එකතු කිරීම් මගින් ෆයර් ෆොක්ස් බ්‍රව්සරයකට සීමා නොකර තවත් කාර්ය රැසක ප්‍රයෝජන ලද හැකිය.
මෙම
ඇඩ්ඔන්ස් නිරන්තරයෙන්ම පරිගණක විශාරදයින් වර්ධනය කරන බැවින් නවතම සංස්කරණවලින් යාවත් කාල කරමින් සේවා ලබා ගත හැකිය. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හෝ වෙනත් බ්‍රව්සර වල මෙම ක්රමයේ ඇඩ්ඔන්ස් ඇතත් ඒවා පුළුල් ලෙස වර්ධනය කර ඇත්තේ ෆයර්ෆොක්ස්ය.ෆයර් ෆොක්ස් මෙනුවේ ටූල්ස් ඔස්සේ ගිය විට මේ ඇඩ් ඔන්ස් ඔබට හමුවේ.
නවතම ඇඩ්ඔන්ස් එක්කිරීමට නම් අනිවාර්යයෙන්ම ඔබ සතුව ෆයර් ෆොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය.
එය ලබා ගැනීමට යන්න http://www.mozilla.com/en-US/firefox/upgrade.html?from=getfirefox
ඇඩ්ඔන්ස් ගවේෂණය කිරීමට යන්න https://addons.mozilla.org/en-US/firefox/
(මේ පිටුවට ෆයර්ෆොක්ස් ඔස්සේ යන්නේ නම් එක් පියවරකින්ම ඇඩ්ඔන්ස් ලබාගත හැකිය.ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඔස්සේ යන්නේ නම් ඇඩ්ඔන්ස් එක් කිරීමට පියවර 2 කින් යා යුතුය එනම්, ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍යය)
පහත පළ කරන්නේ, දහස් සංඛ්‍යාත ඇඩ්ඔන්ස් ඇසුරින් තොරාගත් ඇඩ් ඔන් කිහිපයකි.

- සිංහල-ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සිංහල සඳහා- චතුර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය
- යූ ටියුබ් සහ අනෙක් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට -වීඩියෝඩවුන්ලෝඩ් හෙල්පර්
- ලක්බිම-රිවිර-ලංකාදීප-ඊනිවුස් ෆොන්ට් දමන්නේ නැතිව ෆයර්ෆොක්ස් තුළින් බැලීමට- අයි ඊ ටැබ්
- වෙබ් අඩවියක සම්පූර්ණ පිටුවක් ඡායාරූපයක් ලෙස සේව් කිරීමට -ඇබ්ඩක්ෂන්
- බ්ලොග් අඩවි ලිවීමට/යාවත්කාල කිරීමට -ස්ක්රයබ්ෆයර්
- වෙබ් ලේඛනයක එසැණ සිංහල පරිවර්තකය -එන් සි ටිප්
Sunday, July 5, 2009
Movie Ring Tones
ජය හෝ Slumdog millionaire ringtone | ![]() | අහන්න මෙතැනින් බාගන්න |
---|---|---|
ටර්මිනේටර්
| ![]() | අහන්න
මෙතැනින් බාගන්න |
ජේම්ස් බොන්ඩ් James Bond Theme ringtone
|
![]() | අහන්න
මෙතැනින් බාගන්න |
ට්‍රාන්ස්ෆෝමර්ස්
Transformers ringtone | ![]() | අහන්නමෙතැනින් බාගන්න |
ටයිටැනික්
Andre Rieu my heart will go on ringtone | ![]() | අහන්නමෙතැනින් බාගන්න |
කල් හෝ නා හෝ
Kal Ho Na Ho ringtone | ![]() | අහන්නමෙතැනින් බාගන්න |
මිෂන් ඉම්පොසිබල්
Mission Impossible ringtone | ![]() | අහන්නමෙතැනින් බාගන්න |
තාල්
ishq bina ringtone | ![]() | අහන්න මෙතැනින් බාගන්න |
ෆනා
fanaa- chand sifarish ringtone | ![]() | අහන්නමෙතැනින් බාගන්න |
දිල් සේ
Chaiyya Chaiyya ringtone | ![]() | අහන්නමෙතැනින් බාගන්න |
පරිගණකයේ වේගය-මතකය-ධාරිතාව ආදී දත්ත දැනගන්නේ කෙසේද?
පරිගණක ක්‍රීඩා ස්ථාපනය කිරීමේදී මෙන්ම ඇතැම් මෘදුකාංග ස්ථාපනයේදී
වැඩි වේගයක් වැඩි මතකයක් සහිත පරිගණකයක්වීම අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස සලකනු ලබන අතර එම සුදුසුකම නැතිනම් එය ස්ථාපනය කිරීම අපහසු වන අතර සමහරවිට ස්ථාපනය කළත් ධාවනය විමේදී ගැටලු මතු කරයි.
ඔබ පාවිච්චි කරනුයේ වින්ඩෝස් මෙහෙයුම සහිත පරිගණකයක් නම් පහත ආකාරයට ඉතා සරල ලෙස මේ විස්තර දැන ගත හැකිය.
1 ක්‍රමය
ඔබේ පරිගණක මුහුණතේ(ඩෙස්ක් ටොප්) ඇති මයි කොම්පියුටර් අයිකනය රයිට් ක්ලික් කර(දකුණු මවුසයෙන් විවර කර) එන ප්‍රොපටීස් ඔස්සේ යන්න. එවිට
මෙහෙයුම් පද්ධතිය -ලියාපදිංචිය හා වේගය හා මතකය පිළිබඳ දත්ත ලැබේ.
(මෙම දත්ත අඩු වැඩි අගයයන්ට හැරවීමට නම් පරිගණකයේ දෘඩාංග අමුතුවෙන් සවි කළ යුතු බව සලකන්න)
2 ක්‍රමය
ඉහත ක්රමයේ ලැබෙන තොරතුරු කෙටිය.මෙම තොරතුරු වැඩි විස්තරාත්මකව ලබා ගැනීමට අවශ්‍ය නම්,ස්ටාර්ට්-රන් ක්ලික් කර එහි ඕපන් ඉදිරියේ msinfo32 ටයිප් කර ඕ කේ කරන්න(Start –> Run –> msinfo32)
(මෙම දත්ත අඩු වැඩි අගයයන්ට හැරවීමට නම් පරිගණකයේ දෘඩාංග අමුතුවෙන් සවි කළ යුතු බව සලකන්න)
Direct X අගය දැනගැනීම
ඇතැම් ක්‍රීඩා සඳහා අත්‍යවශ්‍ය ඩිරෙක්ට් එක්ස් විවිධ සංස්කරණ අංක යටතේ පළ විය. ඔබේ පරිගණකයේ ඇත්තේ කවර සංස්කරණයදැයි විමසීමට
ස්ටාර්ට්-රන් ක්ලික් කර එහි ඕපන් ඉදිරියේ dxdiag ටයිප් කර ඕ කේ කරන්න (Start –> Run –> dxdiag)
මෙහි ඉහත සඳහන් වූ දත්ත මෙන්ම ඩිරෙක්ට් එක්ස් අගය ද සඳහන්ය.
(ඔබ සතුව ඇත්තේ XP මෙහෙයුම සහිත පරිගණකයක් නම් Direct X නවතම 10 වන සංස් කරණය අවශ්‍ය වන්නේ නම් මෙතැනින් බාගන්න)

ඔබ පාවිච්චි කරනුයේ වින්ඩෝස් මෙහෙයුම සහිත පරිගණකයක් නම් පහත ආකාරයට ඉතා සරල ලෙස මේ විස්තර දැන ගත හැකිය.
1 ක්‍රමය
ඔබේ පරිගණක මුහුණතේ(ඩෙස්ක් ටොප්) ඇති මයි කොම්පියුටර් අයිකනය රයිට් ක්ලික් කර(දකුණු මවුසයෙන් විවර කර) එන ප්‍රොපටීස් ඔස්සේ යන්න. එවිට
මෙහෙයුම් පද්ධතිය -ලියාපදිංචිය හා වේගය හා මතකය පිළිබඳ දත්ත ලැබේ.
(මෙම දත්ත අඩු වැඩි අගයයන්ට හැරවීමට නම් පරිගණකයේ දෘඩාංග අමුතුවෙන් සවි කළ යුතු බව සලකන්න)
2 ක්‍රමය

(මෙම දත්ත අඩු වැඩි අගයයන්ට හැරවීමට නම් පරිගණකයේ දෘඩාංග අමුතුවෙන් සවි කළ යුතු බව සලකන්න)
Direct X අගය දැනගැනීම
ඇතැම් ක්‍රීඩා සඳහා අත්‍යවශ්‍ය ඩිරෙක්ට් එක්ස් විවිධ සංස්කරණ අංක යටතේ පළ විය. ඔබේ පරිගණකයේ ඇත්තේ කවර සංස්කරණයදැයි විමසීමට
ස්ටාර්ට්-රන් ක්ලික් කර එහි ඕපන් ඉදිරියේ dxdiag ටයිප් කර ඕ කේ කරන්න (Start –> Run –> dxdiag)
මෙහි ඉහත සඳහන් වූ දත්ත මෙන්ම ඩිරෙක්ට් එක්ස් අගය ද සඳහන්ය.
(ඔබ සතුව ඇත්තේ XP මෙහෙයුම සහිත පරිගණකයක් නම් Direct X නවතම 10 වන සංස් කරණය අවශ්‍ය වන්නේ නම් මෙතැනින් බාගන්න)
Alien Shooter: Vengeance v1.0[Portable] -PC Games
පිට සක්වල ජීවීන් සමග කරන සටනක් තේමාකරගත් ඒලියන් ෂූටර් වැන්ගේන්ස් ඔබේ පෙන් ඩ්‍රයිව් එකේ වුවත් ඉන්ස්ටෝල් කරගෙන අවශ්‍ය වේලාවක ප්ලේ කළ හැකි පරිගණක ක්‍රීඩාවකි.කැම්පේන් සර්වයිවල් හා මල්ටි ප්ලේ යන මාදිලි 3කින් කැමති මාදිලියකින් ප්ලේ කළ හැකිය. | |
Alien Shooter | Download Links 1 to 11 |
![]() | http://www.mediafire.com/?mtjmyjyyhwy http://www.mediafire.com/?jvy5jiglmzl http://www.mediafire.com/?ydoytmkqdht http://www.mediafire.com/?jwzbgzhdwig http://www.mediafire.com/?gdniwummhmm http://www.mediafire.com/?kwhidtlz1y5 http://www.mediafire.com/?k2mnnjznn2j http://www.mediafire.com/?h2zzjmnztei http://www.mediafire.com/?idmnw0jmkiz http://www.mediafire.com/?jjkyymutmoy http://www.mediafire.com/?wyzgxttmno0 |
---|---|
පරිගණකයේ අවම සුදුසුකම් System :Windows 2000/XP/Vista Graphic :DirectX 9 Processor :2.4 Ghz RAM :512 MB | |
Saturday, July 4, 2009
Slumdog Millionaire (2008)

ඔස්කාර් සම්මාන 8 ක් හිමි කරගත් 2008 වසරේ හොඳම චිත්‍රපටය වන ස්ලම්ඩොග් මිලියනර් ඉන්දියාවේ මුඩුක්කු ළමයෙකුගේ කම්කටොලු මැද ජයග්රාහි ගමන නිරූපනය කරයි.ඔහු රූපවාහිනී තරගයක් ජයගෙන කෝටිපතියකු බවට පත්වන ආකාරය දක්වන අතර අලුත් නළු නිළියන් කිහිපදෙනෙකු හා අනිල් කපූර් රඟපායි.මෙම චිත්‍රපටය සංගීතවත් කළේ ඒ ආර් රහුමන්ය.
මේ එහි කෙටි වීඩියෝ හැඳින්වීමකි
පහත යොමු 4 ට වෙන වෙනම ගොස් බාගත කරගෙන ඉන්පසු සියල්ල වින් රාර් මෘදුකාංගය භාවිතයෙන් තනි ෆයිලයක් බවට හරවා ගෙන නරඹන්න.(වින් රාර් භාවිතයට උපදෙස් මෙතැනින්)
Download Links 1 to 4
http://www.mediafire.com/download.php?vnrxlt5bevi
http://www.mediafire.com/download.php?m1h0zbhuzom
http://www.mediafire.com/download.php?ugdnmvmtjny
http://www.mediafire.com/download.php?ny2g0jsy2bf
ටොරන්ට්ස් මගින් ඩවුන්ලෝඩ් කිරීමක් කරන්නේ කෙසේද?
ටොරන්ට් යනු කුමක්ද?
පරිගණක ජාල අතර අන්තර්සම්බන්ධය ඔස්සේ හුවමාරු කරගන්නා ෆයිල් යොමුවිශේෂයක් ලෙස ටොරන්ට් කෙටියෙන් හැඳින්විය හැකිය.
එනම් කිසියම් ෆයිල් එකක්(උදා-චිත්‍රපටයක්) කිසිවකුගේ පරිගණකයේ තැන්පත්ව ඇතිනම්ද එම පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ නම්ද ටොරන්ට් මෘදුකාංගයක් ඔස්සේ පරිගණක රාශියකට එකී ෆයිලය එතැනින් ඇද ඩවුන්ලෝඩ්(බාගැනීම) කළ හැකිය.
පී 2 පී ෂෙයාරින් නමින් හඳුන්වන මෙම ක්‍රමය අද ඉතාම ප්‍රචලිත බාගැනීමේ ක්‍රමයක් වන අතර එකම ෆයිලය පරිගණක ගණනාවක තිබේ නම් මෙම ක්‍රමයට බාගන්නා මෘදුකාංගය ඒ සියලුම ඒවා වෙත යොමුවී ඉක්මණින් බාගැනීම සිදු කරයි.බිට්ටොරන්ට් හා යූටොරන්ට් මේ සඳහා ප්‍රචලිත මෘදුකාංග 2 කි.
බාගැනීමක් සිදු කළ හැක්කේ කෙසේද?

- පළමුව බිට්ටොරන්ට් මෘදුකාංගය ස්ථාපනය කරගන්න
ඒ සඳහා යන්න
http://www.bittorrent.com/btusers/download/? - දෙවනුව බාගැනීමට අවශ්‍ය සිංදුවක හෝ චිත්‍රපටයක ෆයිල් යොමුවක් බාගන්න
මෙම යොමු ඉතා කුඩා බයිට් ගණනක ෆයිල් විශේෂයකි.
මේවා සොයා දෙන වෙබ් අඩවි රැසක් ඇත.ඒ කිහිපයකි
www.torrentz.com
www.mininova.org - තෙවනුව එම යොමුව බිට්ටොරන්ට් මගින් විවර කරන්න එවිට ඩවුන්ලෝඩ්වීම ඇරඹේ-එපමණයි
- බිට් ටොරන්ට් ඉන්ස්ටෝල් කිරීමේදී(ස්ථාපනයේදී) ඔබේ පරිගණකය බාහිර පරිගණක ජාලයකට සම්බන්ධ වන නිසා ඔබගෙන් ආරක්ෂාව පිළිබඳ පැනයක් විමසනු ඇත.
- ඔබගේ ඩවුන්ලෝඩ්වීම සිදුවන අතර අප්ලෝඩ්වීම(ඔබේ දත්ත පිට අය හුවමාරුවට ගැනීම) සිදු වන අතර එම දෙකෙහි වේගය ඔබට මෘදුකාංගයේ සෙටින්ග්ස් වලින් වෙනස් කළ හැකිය.
- වෙනත් ඩවුන්ලෝඩ් ක්‍රමවල මෙන් නොව මෙය කඩින් කඩ කිරීමට එනම් දවස් කිහිපයකදී විටින් විට එකම ෆයිලයේ කොටස් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව පවතී.
- බොහෝ විට මෑත කාලීනව වැඩි දෙනා ෂෙයාර් කරන (වැඩිම සීඩ්ස් ගණනක් හිමි) ෆයිල් ඉක්මණින් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව පවතින නමුත් සමහර ඒවා ෂෙයාර් කර ඇත්තේ ටික දෙනෙකු නම් වෙලාව වැඩිපුර යනු ඇත.
- ඔබ භාවිත කරන්නේ ටෙලිකොම් ඒ ඩී එස් එල් නම් උපරිම ඩවුන්ලෝඩ් වේගය 52 කේබීපීඑස් වනු ඇත.
- ඔබ පරිගණකය භාවිත කරන ආයතනය ටොරන්ට් අවහිර කර ඇති නම් මෙම ක්‍රමය යොදා ගත නොහැකිය.
Friday, July 3, 2009
2007 ඔෆිස් ෆයිල් පරණ මෘදුකාංග වලින් අරින්න පුළුවන්ද?

මයික්‍රොසොෆ්ට් සමාගමේ 2007 සංස්කරණය අනුව ඊට පෙර සංස්කරණවල ෆයිල් අග නාමය .doc වෙනුවට .docx ලෙස වෙනස් කරන ලද අතර එක්සෙල් හා ඇක්සස් ආදී නිතර භාවිත මෘදුකාංගවලද මේ වෙනස ඇති විය.මේ නිසා ඔෆීස් 2007 පැකේජය ස්ථාපනය කර නැති 2000/2002/2003 ආදී සංස්කරණ පරිහරණය කරන්නන්ට නව ෆයිල් කියවීමට අපහසු විය.නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම විසින්ම මේ සඳහා විකල්පයක් සපයා ඇත.ඒ අනුව ඔවුන් හඳුන්වා දී තිබෙන කුඩා මෘදුකාංගයක් පැරණි සංස්කරණයක් ඇති පරිගණකයකට දැමූ පසු නව ෆයිල් කියවීමට හැකියාව ලැබේ.එම මෘදුකාංගය පහත දක්වමු
Download
Microsoft Office 2007 Fixer for old versions
වින් රාර් මගින් ෆයිල් සිප් කිරීම හා අන්සිප් කිරීම කරන්නේ කෙසේද?
ෆයිල් සිප් කිරීම යනු ෆයිලයක ප්‍රමාණය තද කර/උන්ඩි කර අඩු කිරීමයි මෙම කාර්යය
සිදුකරන මෘදුකාංග රාශියක් මේ වන විට අප අතර භාවිතයේ පවතී.ඒවායේදී එය තද කිරීමට අමතරව ෆයිලයක් නිශ්චිත කොටස් වලට කඩා වෙන් කරදීමද සිදු කරනු ලබයි.
මෙම කොටස් ටික වෙන වෙනම රැගෙන ගොස් යළි එකතු කර තනි ෆයිලයක් ලෙස නැවත ලබා ගැනීමටද පුළුවන.
මෙහි ප්‍රයෝජනය වන්නේ පරිගණකයේ ඇති විශාල ප්‍රමාණයේ ෆයිලයක් අපට කැමති පරිදි කොටස් කර අප සතු පෙන් ඩ්‍රයිව්/ෆ්ලොපියේ රැගෙනයා හැකිවීමයි.
වින් සිප් - වින් රාර් - 7සිප් මෙම කාර්යය සිදු කරන මෘදුකාංග අතර මුල් තැනට එයි.
මේවා අතුරින් වැඩිදෙනෙකු වින් රාර් භාවිතා කිරීමට පුරුදුව සිටින්නේ,එමගින් අන් මෘදුකාංගවල කාර්යයම වැඩි පහසුකම් සහිතව ඉටු කර දෙන බැවිනි.පහතින් වින්රාර් මෘදුකාංගයේ සම්පූර්ණ නිකුතුව (Full version) නොමිලයේ ලබා ගන්න.
Download Free
Win Rar 3.71 - Download
වින් රාර් මගින් සිප්/රාර් කිරීම
ඉහත මෘදුකාංගය ස්ථාපනය කළ පසු වින්රාර් ඕපන් කර එහි මෙනුවේ කොමාන්ඩ්ස්-ඇඩ් ෆයිල් ටු ආර්කයිවි තෝරා ඔබට සිප් කිරීමට අවශ්‍ය ෆයිලය හෝ ෆයිල් තෝරාගන්න.එවිට එය සිප් හෝ රාර් කිරීමට හැකි තේරීම් එනු ඇත.
වින් රාර් මගින් ෆයිලයක් කොටස් හැටියට රාර් කිරීම
ඉහත පියවරට නැවත ගොස් බලන විට ස්පිලිට් ටු වොලියුම් යන ස්ථානයේ කොටස් වශයෙන් ඔබට කැඩිය යුතු ප්‍රමාණයන් දැක්විය හැකි වනු ඇත.
වින් රාර් මගින් සිප්/රාර් කළ ෆයිල් නැවත නියම ප්‍රමාණයට ගැනීම
අවශ්‍ය ෆයිලය තෝරා මෙනුවේ සඳහන් එක්ස්ට්‍රැක්ට් යන්න එබීමෙන් මෙය කළ හැකිය.
වින් රාර් මගින් කොටස් හැටියට රාර් කළ ෆයිල් නැවත නියම ප්‍රමාණයට ගැනීම
කොටස් කළ ෆයිල් අතර අංක 1/අංක 0 හෝ පාර්ට්1 යයි අගට සඳහන් ෆයිලය පමණක් තෝරා මෙනුවේ සඳහන් එක්ස්ට්‍රැක්ට් යන්න එබීමෙන් මෙය කළ හැකිය.මෙම කාර්යය ප්‍රවේශමෙන් කළ යුතුවන අතර ෆයිල් වල නම් වෙනස් නොවීමට අවශ්‍ය වන අතර එකම තැනට සියලු ෆයිල් ගෙනඒමද මෙම කාර්යයේදී අවශ්‍ය වේ.

Euro Trip (2004)

මේ එම චිත්‍රපටය ගැන කෙටි වීඩියෝ හැඳින්වීමකි
පහත යොමු 6 ට වෙන වෙනම ගොස් බාගත කරගෙන ඉන්පසු සියල්ල වින් රාර් මෘදුකාංගය භාවිතයෙන් තනි ෆයිලයක් බවට හරවා ගෙන නරඹන්න.(වින් රාර් භාවිතයට උපදෙස් මෙතැනින්)
Download Links 1 to 6
http://www.mediafire.com/file/dngnyztcmny/Eurotrip.part1.rar
http://www.mediafire.com/file/nx0yobd0cej/Eurotrip.part2.rar
http://www.mediafire.com/file/tmzi2agtwli/Eurotrip.part3.rar
http://www.mediafire.com/file/onnji2dtwqn/Eurotrip.part4.rar
http://www.mediafire.com/file/hyxzvzzz3tv/Eurotrip.part5.rar
http://www.mediafire.com/file/xmxmzmdkwny/Eurotrip.part6.rar
Tuesday, June 16, 2009
ප්‍රොක්සි හරහා අන්තර්ජාල නැරඹිය හැකිද?
ඔබේ ආයතනයේ අන්තර්ජාල ෆයර්වෝල් මගින් අවහිර කරන හෝ ලංකාව අයත් කලාපයට ඇතුළුවීම අවහිර කර ඇති හෝ වෙබ් අඩවි පවතී නම් ඒවාට ඇතුළුවීමට පහසුම ක්‍රමය ප්‍රොක්සි සර්වරයක් හරහා යාමය.මෙම ප්‍රොක්සි සේවාව නොමිලේ ලබාදෙන දහස් ගණන් වෙබ් අඩවි තිබේ.ඒ අතුරින් සොයාගත් හොඳම 3ක් පහත දක්වමි.
http://www.adfreeproxy.com/
මෙහි දැන්වීම් නැත.මෙම අඩවිය උඩ තීරුවේ ඔවුනගේ ෆ්‍රේම් එකක් තිබෙන අතර අපට අවශ්‍ය වෙබ් අඩවිය එයට යටින් එයි.එම ගැටලුව රහිත වෙබ් අඩවියකි
http://www.web4proxy.com/
මෙහිදී සර්වර කිහිපයකින් වෙබ් අඩවිය සොයා යා හැකිය.නමුත් දුර්වලතාව වනුයේ එම නරඹන වෙබ් පිටුවෙන් දත්ත ලබාදෙන්නේ සීමාවකට යටත්ව වීමයි.එනම් අප තරමක විශාල ෆයිලයක් බාගැනීමට උත්සාහ කළොත් එය වළකයි.මෙම ගැටලුවට විසඳුම
http://hidemyass.com/
මෙහි දුර්වලකම දැන්වීම් තිබීම සහ උඩ ෆ්‍රේම් තිබීමය.

Online FTP

Monday, June 15, 2009
නොමිලේ සේයාරූ අන්තර්ජාලයේ රැඳවීම
ඡායාරූප වෙබ් අඩවි ෆෝරම් හෝ බ්ලොග්වල රැඳවීමේදි ඒවා බාහිරව හොස්ට් කිරීම අවශ්‍ය වෙනවා.පහසුවෙන් එකවර ෆයිල් ගණනාවක් අප්ලෝඩ් කර ඒවායේ සෘජු යොමු (හොට් ලින්ක්) ලබා ගැනීමට හැකි වෙබ් අඩවි රැසක් තිබෙනවා.ඒවායේ වඩා විශ්වාසදායි හා පහසු වෙබ් අඩවි 2ක් පහත පරිදියි.
http://imageshack.us/
http://www.freeimagehosting.net/upload.php
http://imageshack.us/
http://www.freeimagehosting.net/upload.php
වීඩියෝ කාස්ටින් ඩිරෙක්ටරිය
විවිධ VOD (වොඩ්) කාස්ටින් වෙබ් අඩවි ගණනාවක් පිළිබඳ ඩිරෙක්ටරියක් ලෙස තොරතුරු ගොනු කර ඇති වෙබ් අඩවියකි.අධ්‍යාපන ප්රවෘත්ති සංගීත ආදී විවිධ ප්‍රවර්ග යටතේ සෙවිය හැකිය.
Thursday, June 11, 2009
අන්තර්ජාල සරසවිය
http://www.doaj.org අන්තර්ජාලයේ ඇති බොහොමයක් වටිනා වාරික ප්‍රකාශන (ජර්නල්) මිල ගෙවා ලබා ගත යුතුයි.සමහර ඒවා සම්පූර්ණයෙන් කියැවීමට නම් මිල ගෙවිය යුතුයි.සම්පූර්ණව නොමිලේ ලබාගැනීමට හැකි විශාල පරිමාණ වාරික ප්‍රකාශන ගණනාවක් විෂයයන් අනුව වෙන් කර ඇති අගනා වෙබ් අඩවියක් DOAJ නම් වනවා.
Wednesday, June 10, 2009
New Words -අලුත් වචන
ඉංග්‍රීසි වචන බහුලව යෙදෙන පරිගණක ක්ෂේත්රයටම කියා සිංහලෙන් වචන අඩුය.සමහර වචන තේරුම් යන්නේ සිංහලෙන් නොව ඉංග්‍රීසියෙන් හැඳින්වූ විටය. පරිගණක පාරිභාෂික වචන මාලාවක් මේ වන විට වර්ධනය වෙමින් පවතින නමුත් අවසාන වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.
මෙම වෙබ් අඩවියේදී ඇතැම් තැන් වල අප යොදා ගන්නා පාරිභාෂික වචන කිහිපයක් පහත දක්වමු.
Web Site - වෙබ් අඩවිය
Install -ස්ථාපනය
Download -බා ගැනීම
Internet - අන්තර්ජාලය
Share-හුවමාරු
Update -යාවත් කාල
Click -එබීම /ක්ලික් කිරීම
Desktop-මුහුණත
Mouse-මවුසිය
Right /Left Click -දකුණු/වම් මවුසියෙන් විවර කිරීම
Run-ධාවනය
Play-ක්‍රියාත්මක කිරීම
Software-මෘදුකාංග (පරිගණකයේ ධාවනය වන වැඩසටහන්)
Hardware-දෘඩාංග (පරිගණකයේ අභ්‍යන්තර උපාංග)
Setup-ධාවනයට සූදානම් කළ මෘදුකාංගයක්
System-පද්ධතිය

විස්මිත වෙබ් පින්තූර

http://www.2leep.com විවිධ බ්ලොග් අඩවි මගින් විස්මිත පිංතූර එකතු කරන වෙබ් අඩවියකි.මාතෘකා රාශියක් තිබේ.
අන්තර්ජාල වීඩියෝ ගොනු
Tuesday, June 9, 2009
වෙබ් අඩවි සඳහා Auto Thumbnails දමන්නේ කෙසේද?
වෙබ් අඩවි Thumbnails සැකසීම සඳහා මෘදුකාංග සහ සජීවීව සැකසීම කරන වෙබ් අඩවි කිහිපයක්ම තිබේ.මේ කටයුත්ත වඩා වැදගත් වන්නේ ඔබ මේ නරඹන ආකාරයේ වෙබ් අඩවියක් සැකසීමටය.නැතහොත් ඔබේ ලේඛනයක යම් කිසි වෙබ් අඩවියක් හඳුන්වා එහි කුඩා සේයා උදාහරණයක් දීමටය.
මේ සඳහා මෘදුකාංගයක් භාවිත කරන්නේ නම් එමගින් සේයාරුව ලබා ගෙන අනතුරුව එහි පිටපතක් රඳවනයකට යවා එම යොමුව පිටපත් කිරීම යන පියවර 3 පසුකර යා යුතුවේ.නමුත් සජීවීව වෙබ් අඩවි මගින් මේ කාර්යය කිරීම වාසි වන්නේ එමගින් රැඳවුම් කාර්යයත් යාවත් කාල කිරීමත් කරමින් වෙබ් අඩවි කුඩා සේයාරූ ලබා දෙන නිසාය.මෙම සේවය ලබා දෙන වෙබ් අඩවි කිහිපයක්ම ඇත.
www.websnapr.com
www.thumbalizr.com
මෙම සේවාව ලබා දෙන නමුත් ඔවුනගේ හිමිකම සඳහන් කළ සේයාරූ නිකුත් කරයි.සීමිත දත්ත තුළ වෙබ් අඩවිය නැතිනම් පසුව නිකුත් කරයි
www.snapcasa.com
මෙම සේවාව ලබා දෙන මුත් තෝරාගන්නා වෙබ් අඩවියට පමණක් සේවාව ලබා දෙන අතර සීමිත දත්ත තුළ වෙබ් අඩවිය නැතිනම් පසුව නිකුත් කරයි
www.wmtips.com/tools/info/
මෙම සේවාව ලබා දෙන නමුත් සීමිත දත්ත තුළ වෙබ් අඩවිය නැතිනම් පසුව නිකුත් කරයි.
මෙම අඩවි සියල්ලට වඩා සාර්ථකව මෙම සේවාව සපයන්නා ලෙස මා හඳුනාගත්තේ,
http://webthumb.bluga.net
වෙබ් අඩවියයි.එක් ගිණුමකට මාසයකට වෙබ් අඩවි සේයාරූ 100 ක සීමාවක් ලබා දෙන නමුත් සාර්ථක ලෙස මෙම කාර්යය ඉටු කර දෙයි.

Tuesday, May 12, 2009
http://www.oddee.com/ විස්මිත දේවල්
සිත් ගන්නා සුළු විස්මිත දේවල් රාශියක් පිළිබඳ කියැවෙන වෙබ් අඩවියකි.මේවා ඡායාරෑප හෝ වීඩියෝ සමග ඉදිරිපත් කර තිබීමද අගය කළ යුතුය.
http://www.oddee.com/
http://www.oddee.com/
Monday, May 4, 2009
ආර් එස් එස් යනු කුමක්ද?
ඔබ නරඹන බොහෝ වෙබ් අඩවි වල දක්නට ලැබෙන තැඹිලි පැහැති සලකුණක් ගැන ඔබට මතක් කළ හැකිද?
ඒ වූ කලි ආර්.එස්.එස්. හෙවත් රියල් සිම්පල් සින්ඩිකේෂන් පහසුකම සපයන්නාවූ යොමුවයි. මෙයින් කෙරෙන්නේ කුමක්ද? මෙම යොමුව මගින් අදාළ වෙබ් අඩවියෙහි පළ වන සෑම අලුත් තොරතුරකම සාරාංශයක් වෙනත් ස්ථානයක සිට කියවීමට හැකියාව ලැබේ.තමන් කැමති වෙබ් අඩවි ගණනාවක සාරාංශගත තොරතුරු එකවර කියවිය හැකිවීම වෙබ් අඩවි වලට වෙන වෙනම පිවිසීමට ඔබට වැය වන කාලය ඉතිරි කර දෙයි.
ආර් එස් එස් කියවීම ක්‍රම දෙකකින් කළ හැකිය.එකක් එම පහසුකම සපයන අන්තර්ජාල පිටුවක ලියාපදිංචිවීමයි. නැතිනම් එය සපයන මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමයි.
ගූගල් රීඩර් (Google Reader)යනු එවැනි පිටුවකි.ඔබට ජීමේල් ලිපිනයක් තිබේ නම් පහසුවෙන් ඊට එක් විය හැකිය.එහි සාමාජිකත්වය ලබාගෙන අවශ්‍ය වෙබ් අඩවි වල ආර් එස් එස් ලිපින එයට සපයා එමගින් වෙබ් අඩවි කියවීමේ පහසුකම අන්තර්ජාලය තුළ ස්ථාපිත කළ ස්ථානයක සිට කළ හැකිය.එවිට මෘදුකාංග ස්ථාපනයක් අනවශ්‍ය වන අතර ඊමේල් බලන පරිද්දෙන් ඕනෑම තැනක සිට කියවිය හැකිය.
දෙවනුව සඳහන් ක්‍රමය වන මෘදුකාංග තුළින් ආර් එස් එස් කියවීමට නම් ඔබ එම මෘදුකාංගයක් පරිගණකයට බාගෙන ස්ථාපනය කර ගත යුතු වන අතර නොමිලයේ සපයන මෘදුකාංග දෙකක් පහත පරිදිය.
FeedDemon
Feed Reader
මෙම මෘදුකාංග තුළට ඔබට අවශ්‍ය වෙබ් අඩවි වල ආර් එස් එස් ලිපින එක්කර කියවීම සිදු කළ හැකිය.
මේ සියල්ලට අමතරව ඔබ අන්තර්ජාලය නරඹන මෘදුකාංගය වන්නාවූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හා ෆයර් ෆොක්ස් බ්‍රවුසර වල නවතම සංස්කරණවලද ආර් එස් එස් කියවීමේ විශේෂාංගය ඇතුළත් කර ඇති අයුරු ඔබට දැක ගත හැකිය.
එකවර වෙබ් අඩවි රැසක් තනිපිටුවකින් නැරඹීමේ මෙම පහසුකම නිසා කිසියම් විශේෂ ප්‍රවෘත්තියක් පිළිබඳ පිරික්සන අවස්ථාවක එකම පුවත ඩිෆෙන්ස් එල් කේ කිව්වේ කෙසේද ඩේලි මිරර් කිව්වේ කෙසේද එයම ඊ නිවුස් වාර්තා කළේ කෙසේද ආදී ගවේෂණයක් තනි පිටුවක සිට කළ හැකිය.
Defence.lk Rss Feed
http://www.defence.lk/sinhala/news/rss20.xml
Daily Mirror Rss Feed
http://www.dailymirror.lk/DM_BLOG/RSS/BreakNewsRSS.xml
LankaENews RSS Feed
http://www.lankaenews.com/Sinhala/rss/rss.php
ප්‍රධාන වෙබ් අඩවි වල තවත් ආර් එස් එස් යොමු පසුව පළ කරමු.

බ්ලොග් යනු කුමක්ද?
අන්තර්ජාලයේ වෙබ් අඩවියක් සැකසීම හැමදෙනාටම පහසු කටයුත්තක් නොවෙයි.ඒ සඳහා මිලට ගත් ඩොමේන් නාමයක් සහ වෙබ් අඩවිය රැඳවීමට මිලට ගත් හොස්ටින් අවකාශයක් මූලිකව අවශ්‍ය වන අතර මීට අමතරව වෙබ් අඩවි නිර්මාණය කරන පරිගණක භාෂා ඥානය හා ග්‍රැෆික් කටයුතු වල නිපුණතාවද තිබිය යුතුය.
මේ නිසා කාලයක් තිස්සේ අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනෙකු අන්‍යයන්ගේ අදහස් හා මතවාද රැගත් වෙබ් අඩවිවලට පිවිසීම කළ අතර තමන්ගේ අදහස් පළකිරීමේ අවශ්‍යතාව තිබුණත් එයට තිබුණ ඉඩ ප්රස්ථා අවම විය.
ඉහත ගැටලූවට කදිම විසඳුමක් මෙම බ්ලොග් මගින් සැපයෙයි.බ්ලොග් යනු කල් ඇතිව සැකසූ වෙබ් අඩවි රාමුවකි.තමන්ගේ නමට ඊමේල ලිපිනයක් සකසන ආකාරයට තමන්ගේ නමට බ්ලොග් අඩවියක් නොමිලයේ ලියාපදිංචි කරගන්නට හැකිය. පසුව කළ යුත්තේ, පූර්වයෙන් සැකසූ රාමුවට අපට එක්කිරීමට අවශ්‍ය තොරතුරු එක්කිරීමයි.වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව මෙම කටයුත්ත කළ හැකිය.එසේ එක්කරන තොරතුරු බ්ලොග් වෙබ් අඩවියක් ලෙස අන්තර්ජාලයේ එළිදැක්වීමට හැකියාව ලැබේ.
මේ වන විට අන්තර්ජාලයේ දහස් ගණනින් මෙසේ සැකසූ බ්ලොග් වෙබ් අඩවි පවතී.ප්‍රධාන වශයෙන් බ්ලොගර් හා වර්ඩ් ප්‍රෙස් යන නාමයන් යටතේ වන නොමිල බ්ලොග් සේවාවන් ජනප්‍රිය වී තිබේ.
වෙබ් අඩවියක පැවතිය හැකි විවිධ විශේෂාංග අතුරින් කාහටත් පොදුවේ වැදගත් වන විශේෂාංග රාශියක්ම මෙම නොමිල බ්ලොග් සේවාවන් තුළ පවතී.ඒ අතර
ලිපි ඕනෑම භාෂාවකින් පළ කිරීමේ හැකියාව
ඡායාරූප-සංගීත-වීඩියෝ ආදී විවිධාංග එක්කිරීමේ හැකියාව
නරඹන්නන්ට අදහස් එක්කිරීමේ හැකියාව
අපගේ තොරතුරු ඉබේම දින අනුව ගොනුවීම
එක් එක් උප ප්‍රවර්ග යටතේ මාතෘකා ගොනුවීම
යොමු ලැයිස්තු එක්කිරීමේ හැකියාව
පවතී.තමන්ගේම දිනපොතක් පරිද්දෙන් මෙම බ්ලොග් පවත්වා යා හැකි අතර අවශ්‍ය නම් ඊමේලයක් තුළ තොරතුරු සටහන් කොට එම බ්ලොග් අඩවියට යවන ඊමේලයකින් එම තොරතුරු යාවත් කාල කිරීමටද හැකිය.
බ්ලොග් වලින් ඇති ප්‍රයෝජන කවරේද?
තමන්ගේම බ්ලොග් අඩවියක් පවතින කෙනෙකුට තමන්ගේ අධ්‍යයන කටයුත්තක් ගැන අන් අය දැනුවත්කිරීමට පහසුය. කිසියම් අදහසකට අන් අය දක්වන ප්‍රතිචාර පිළිබඳ දැනුවත් වීමටද පුළුවන. ඡායාරූප-වීඩියෝ ආදිය ඛෙදා හදාගැනීමට හැකිය.
එකම බ්ලොග් අඩවිය කිහිපදෙනෙකුගේ සංස්කරණයට යටත්කිරීමටද හැකි වන අතර එවැනි බ්ලොග් අඩවියක් පිහිටවනු ලැබූ පසු අන්තර්ජාල පොදු සාකච්ඡාවක් වඩා පුළුල් ලෙස පවත්වා යාමටද පුළුවන.
බ්ලොග් නිර්මාණය පිළිබඳ වැඩිදුර කරුණු ඉදිරි ලිපි වලින්....

ඊමේල් යනු කුමක්ද?

ඊමේල් යැවීමේ තාක්ෂණය කුමක්ද?
වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ ඊමේල් යවන ප්‍රධාන ක්‍රම 3ක් තිබේ.
වෙබ් අඩවි ආශ්රිත ඊමේල්
පොප්-3
අයි-මැප්
වෙබ් අඩවි ආශ්රිත ඊමේල්
බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත යාහූ-ජීමේල්-හොට්මේල් ආදිය මේ ගණයට අයත්ය.නොමිලේ ලියාපදිංචි වීමෙන් පසු ඊමේල් ගොනුවට තමන් යෙදූ නම හා රහස්පද යෙදීමෙන් සුරක්ෂිතව ඇතුළුවිය හැකිය.
පොප්-3 හා අයි-මැප්
මෙම ඊමේල විශේෂයන් දෙක වැඩි වශයෙන් භාවිතයට ගන්නේ, කිසියම් ආයතනයක නම ඇට් සංකේතයෙන් පසුව අගට යොදා ඇති ඊමේල් ලිපින සඳහාය.මෙහිදී එම ආයතනය විසින්ම මුදල් ගෙවා අන්තර්ජාලය තුළ වෙන් කරගත් සර්වරයක සහාය ලබාගෙන ඊමේල් යැවීම/ලැබීම සිදු කරනු ලබයි.
මෙම ඊමේල් හැසිරවීම සඳහා පරිගණකයේ ස්ථාපනය කළ අවුට්ලූක් එක්ස්ප්‍රස් වැනි මෘදුකාංගයක සහාය ලබා ගත යුතු අතර අදාළ නම් හා රහස් පද එක්වරකදී එම මෘදුකාංගයට ඇතුළු කරගත් පසු ඊමේල් බලන සෑම වාරයකදීම ඒවා ඇතුළු කිරීමට අවශ්‍ය නොවේ.
පොප්-3 ක්‍රමයේදී ඊමේල් ලැබුණු විගස සර්වරයෙන් අදාළ ඊමේලය පරිගණකය වෙත හරවා එවන අතර සර්වරයෙන් එය ඉවත් කර ගනී.අයි-මැප් ක්‍රමයේදී එසේ ඉවත් කර නොගෙන සර්වරයේ තිබෙන ඊමේලයේ කොපියක් පමණක් පරිගණකයට පිටපත් කර ගනී.
මෑතක සිට පොප්-3 හා අයි-මැප් පහසුකම ජීමේල් මගින්ද ලබා දෙයි.
ඊමේල් තාක්ෂණික සීමා කම්
එක් එක් ඊමේල් සපයන්නන් අනුව ඊමේල් යැවීමේදී ඒවායේ අන්තර්ගතයේ බර(බයිට්ස් ගණන) සීමාවන්ට යටත්වෙයි.එසේම එකවර යැවිය හැකි ඊමේල් ලිපින ගණනද සීමා සහිත වෙයි.එසේම සමහර ඊමේල් සපයන්නන් ආරක්ෂාව සලකා ඇතැම් ෆයිල් වර්ග හුවමාරුව සඳහා ඉඩ නොදෙයි(මෘදුකාංග ආදිය)
එමෙන්ම එක් ලිපිනයක් හිමි කරුවෙකුගේ ඊමේල සියල්ල තැන්පත් කිරීම සඳහා ලබාදෙන ඉඩකඩද සීමාවන්ට යටත් වෙයි.
මෙම සීමාවන් සඳහා උදාහරණ
ජීමේල්
උපරිම එක් ඊමේලයක බර - මෙගා බයිට් 10
එකවර යැවිය උපරිම ඊමේල ගණන - 100
යැවිය නොහැකි ෆයිල් වර්ග- ඊඑක්ස්ඊ උප නාමය ඇති මෘදුකාංග ෆයිල්
මුළු ඊමේල් ගොනුවේ උපරිම තැන්පතුව-ගිගා බයිට් 7.2
ඊමේල් භාවිතාවේ ප්‍රයෝජන
ළගාවීමට පහසු නැති තැනකට ලිපියක් /බහුමාධ්‍ය අංගයක් යැවීමේ පහසුව

බහුමාධ්‍ය අංග රැසක එකතුවක් එකවර යැවිය හැකි නිසා යම් ප්රකාශනයක් වඩා ප්‍රබල ලෙස කළ හැකිවීම
ඊමේල අතර සාකච්ඡාවන් ගොඩනැගීමට අවස්ථාව සැලසීම
ලැබුණ ඊමේලයක් එක් අයකු තවත් අයටත් ඒ අය තවත් අය අතරත් බෙදාහැරීමට හැකිවීමෙන් පණිවිඩ පැතිරවීමේ මාධ්‍යයක් ලෙස ප්රයෝජනවත්ය.
ලැබුණ පණිවිඩ තැන්පත්වීම නිසා අවශ්‍ය වේලාවට යළි ලබාගත හැකි ලිපි ගොනුවක් ලෙස සංවිධානය කිරීමට ඇති හැකියාව.
කිසියම් සංගමයක නිල පණිවිඩ ලබාදීමේ සේවාවක් ලෙස පවත්වා යාමේ පහසුව.
ඊමේල් හා පුද්ගලිකත්වය
ඊමේල් පණිවිඩ යැවීමට බලාපොරොත්තුවන අයකු පළමුවෙන්ම තමන් නියෝජනය කරන ඊමේල ලිපිනයක් සකස් කරගත යුතුවෙයි.මෙම ක්‍රියාවලියේදී මේ වනවිට වෙනත් අයකු යොදා නොගත් ලිපින ලබාදීමට අදාළ ඊමේල් පහසුකම් සපයන්නන් වග බලාගනී.බොහෝවිට එම ලියාපදිංචියේදී පුද්ගලික දත්ත විමසන අතර වෙනත් අයකුට ඒවා වෙනස් කළ නොහැකි ලෙස මුර පද හා මුරපද ඉගි පවා විමසා සිටී.කෙසේ වෙතත් අපගේ ලිපිනය සහිත ඊමේලයක් යම් අයකු වෙත ලැබුණ විට එය එතැනින් තවත් තැනකට හරවා යැවීමකදී හෝ ලිපින ගණනාවක් සමග කොමාව යොදමින් අපගේ ලිපිනයද වෙත:- යන්නට පසුව යොදන අවස්ථාවකදී අප නොදන්නා බාහිර පුද්ගලයින් වෙත අපගේ ලිපිනය හෙළිදරව් වේ.එය පිටපත් කර ඕනෑම අයකුට අපට ඊමේල එවිය හැකිය.අන්තර්ජාලය තුළ සමහර වෙබ් අඩවි විවිධ කාරණා සඳහා සිදු කරන ලියාපදිංචි කිරීම් වලදීත් අපගේ ඊමේල ලිපිනය සැපයිය යුතු අතර එවැනි අවස්ථාවල එම අඩවි වලින් බාහිර පුද්ගලයින් අතටද ඊමේල ලිපින පිටපතක් යොමු වන අවස්ථා තිබේ. එවිට අපගේ කාරණාවට අදාළව පමණක් නොව ඇතැම් වෙනත් අලෙවිකරණ අරමුණු සඳහාද බාහිර ඊමේල් අපට ලැබේ.මෙම ඊමේල ස්පෑම් හෝ බල්ක් හෝ ජන්ක් යන නම් වලින් හඳුන්වනු ලැබේ.ඒවායින් බේරීමට අපහසු වන තත්වයක් මේ වනවිට ඇතිව තිබේ.සමහර ඊමේල් පහසුකම් සපයන්නන් ඒ වෙනුවෙන් වෙනම පෙරනයන්ද හඳුන්වාදී තිබේ.එයට අමතරව කරදරකාරී ඊමේල් ලිපින දන්නේ නම් ඒ නමින් එන ඊමේල් අවහිර කරවීමේ ක්‍රමද ඊමේල් පහසුකම් සපයන්නන් හඳුන්වාදී තිබේ.
ඊමේල් සමාජ කණ්ඩායම්-පුවත් හසුන්
ඊමේල් යැවීම පුද්ගලික පණිවිඩයකට සීමා නොවී එමගින් පොදුවේ බෙදාහදාගත හැකි තොරතුරු,දැනුම,විනෝදය ලබාදීමේ ක්‍රමවේදයන් බිහිවීම සමග යාහූ ගූගල් වැනි ප්රමුඛ පෙළේ සේවා සපයන්නන් ඊමේල් කණ්ඩායම් ක්‍රමය හඳුන්වා දෙනු ලැබූ අතර එහිදී සිදුවන්නේ, තමන් කැමති විෂය පථයක් යටතේ ක්‍රියාත්මක වන ඊමේල් කණ්ඩායමකට තමන්ට ලියාපදිංචිවීමට හැකි වීමයි.මෙම කණ්ඩායමකට බැඳුන විට එම කණ්ඩායමේ නමට සාමාජිකයෙකු යවන ඊමේලයක් එකවර එම කණ්ඩායමේ සියල්ලන්ටම ලැබේ.එම ගණන දස දහස් ගණනක් විය හැකිය.එයට ප්‍රතිචාර තිබේ නම් එයද සියල්ලන්ටම කියවීමට ලැබෙන සේ ඊමේල් කළ හැකිය.අවශ්‍ය ඕනෑම විටක මෙම සාමාජිකත්වයෙන් ඉවත්වීමටද හැකි අතර මෙම කණ්ඩායම් ක්රමයම භාවිතා කරමින් ඇතැම් සංගම් ඔවුනගේ වාර ප්‍රකාශන ‘පුවත් හසුන්’ ලෙස යැවීමේ ක්‍රමද අරඹා ඇත.මේ වන විට අලෙවිකරණ ප්රචාරක මාධ්‍යයක් ලෙසද ඊමේල් කාණ්ඩ භාවිතයට ගැනෙයි.
ඊමේල් ජිවිතයේ අංගයක් ලෙස
අද වන විට දිනපතා උදෑසන තමන්ගේ ඊමේල් පරීක්ෂා කර බැලීම බොහෝ පිරිසකට කාර්යාලයීය අංගයක් බවට පත්ව තිබේ. ඇතැම් අය දවසේ අවස්ථා දෙක තුනකදීත් සමහරු ඊටත් වැඩි වාර ගණනකදීත් ඊමේල් පරීක්ෂා කරති.ඊමේල් මගින් සත්‍යය මෙන්ම අසත්‍යයද පැතිරවිය හැකිය.
Subscribe to:
Posts (Atom)